01) ඔබේ photo එක Photoshop මතට ගන්න.
02) දැන් Ruler Tool එක තෝරාගන්න. (screen shot එක බලන්න)
03) දැන් ඇදට තියෙන රූපය දිගේ Line එකක් ඇඳගන්න.
04) Straighten කියන තැන click කරන්න.
05) දැන් බලන්න ඔයාලා ගත්ත Photo එකට මොකද වෙලා තියෙන්නේ කියලා.
ඊළඟ පාඩමින් හමුවෙමු…….
මේ පාඩම ඔයාලට PDF File එකක් විදිහට බාගන්න ඕනේනම් මෙතනින් ගන්න.

No comments:
Post a Comment