Search This Blog

How to unhide Photoshop CS6 filters in the menu (Photoshop පාඩම #12)

ඔන්න මම දැන් කියලා දෙන්න යන්නේ අපි කොහොමද Photoshop වල හැංගිලා තියෙන Filters, Artistic සහ Brush Strokes වගේම තවත් විශේෂාංග කොහොමද පාවිච්චියට ගන්නෙ කියලා. කථා අඩුකරලා අපි වැඩේට බහිමු.

01) ඔන්න මම ඉස්සර වෙලාම Filter menu එකේ screen shot එකක් දැම්මා.
1
02) හරි. ඒ ඔක්කොම අමතක කරලා menu bar එකේ  Edit => Preferences =>Plug-Ins. වලට යන්න.
2
03) පැමිනෙන සංවාදා කොටුවෙහි  Show all  Filter Gallery groups and names ඉදිරියේ හරි ලකුණ යොදන්න.
3
04) OK යන්න click කරන්න.
4
05) දැන් ඔබට සැඟවුනු  filters සහ අනෙකුත් දේවල් ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇත.
5
මේ පාඩම ඕනේනම් මෙතනින් බාගන්න.
download_square

No comments: