Search This Blog

How to add black frame around picture (Photoshop පාඩම #17)

මගේ යාළුවනේ කලින් පාඩම කියලා දුන්න විදිහ තේරුනේ නැද්ද? හරි කමක් නෑ අපි ඉස්සරහට යමු. මම මේ කියලා දෙන්න යන්නේ ඉතාමත් සරළ දෙයක් ඒත් ඒක ඔයාලට කියලා දෙන්න ඕනෙ කියලා මට හිතුනා. ඒ නිසා අපි ඒකත් කරලා බලමු.

01) මොකක් හරි ඡායාරූපයක් Photoshop මතට ගන්න.
1
02) menu bar එකේ Image => Canvas Size වෙත යන්න. නැතිනම් යතුරු පුවරුවේ       Alt + Ctrl + C විදානය ලබා දෙන්න.
2
03)  Relative ඉදිරියේ හරි ලකුණ යොදා, ඔබට අවශ්‍ය පරිදි Frame එකේ ප්‍රමාණය වෙනස් කරගන්න. මම 20 pixel තෝරාගත්තා.
3
04) පහත පරිදි  Canvas extension color එක කළු පාටින් තියන්න.
4
05) ඔබේ ඡායාරූපය වටා මේ වගේම ඇවිත් ඇති.
5
ඔන්න ඒකත් ඉවරයි.
මේ පාඩමේ PDF එක ගන්න…. 
download_square

No comments: