Search This Blog

Change the color of Photoshop user interface (Photoshop පාඩම #11)

කොහොමද ඔයාලට? ඔක්කොම කට්ටිය හොදින් ඉන්නවානේ? හරි දැන් අපි ඉගෙනගන්න යන්නෙ කොහොමද අපි Photoshop වල පාට වෙනස් කරන්නේ කියලා. ඒ කියන්නේ Photoshop user interface එකේ  color එක වෙනස් කරන්නේ කොහොමද කියලා.

01) Adobe Photoshop විවෘත කරගන්න.
1
02) Menu bar එකේ Edit => Preferences => Interface තෝරන්න.
2
03) Appearance හි different  color  themes තෝරන්න.3
04) එතන තියෙන color  themes වෙනස් කරලා බලන්න.
4
05) ඔයාලා තෝරපු color  theme එක OK කරන්න.
5
06) බලන්න මගේ Photoshop CS6 color  theme එක කොහොමද කියලා.
6
මේ පාඩමේ PDF File එක බාගන්න.
download_square

No comments: