Search This Blog

Moon Shine Text Effect (Photoshop පාඩම #01)

ඔන්න ඉතින් මම පොරොන්දු වුන විදිහට Photoshop පාඩම පටන්ගන්නයි යන්නේ. හැබැයි මම ඔයාලට මූලික දේවල්නම් කියල දෙන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. අපි කෙලින්ම වැඩේට බහිමු.
මම මේ කියලා තියෙන විදිහට ඔයාලා කරගෙන යන්න. ප්‍රායෝගික අභ්‍යාස කරනකොට ඔයාලට කොහොමත් මූලික දැනුමක් ලැබෙයි. ඒ වගේම ඔයාලට මූලික දැණුම ඕනෙමනම් පහත තියෙන link වලින් ගිහින් pdf ටික බාගෙන බලන්න.

Photoshop Basic PDF
Photoshop Basic PDF
Photoshop Basic PDF
හරි දැන් අපි වැඩ පටන්ගමු.
1 පියවර
මුලින්ම File > New වෙත යන්න. පැමිනෙන dialog box හි පහත සඳහන් settings හදාගෙන ok කරන්න.1  
දැන් අපි ලබාගත් New document හි වර්ණය වෙනස් කරගමු.
Gradient tool 2  භාවිතාකරල පහත පරිදි color fill කරගන්න. මම මේකට ගත්ත color code 2ක තමයි. 000000 හා 0f1c25.
3
2 පියවර
දැන් ඔබට අවශ්‍ය දේ සටහන් කරගන්න. text වල color code 1ක ffffff.
4
3 පියවර
අපි දැන් සූදානම් වෙන්නේ අපි හදාගත්ත text layer එකට effect දාන්නයි. මම දැන් Blending Options (Right Click on text Layer > Blending Options) වෙත පිවිසිලා පහත රූපසටහන් වල ආකාරයට setting කරගන්නවා.
5
outer glow color code එක afd3e2
6
Inner Glow color code එක 93c1d4
7 
Gradient Overlay color code එක afd3e2 to ffffff
8
බලන්න අවසන් ප්‍රථිපලය…
last 
මේ පාඩම ඔයාලට PDF File එකක් විදිහට බාගන්න ඕනේනම් මෙතනින් ගන්න.
http://adfoc.us/19331035422751





















No comments: